Keheli.lk

10% OFF

Sulaba manasika abada – සුලභ මානසික ආබාධ

රු630.00

මානසික ආබාධ පිළිබඳව සිංහල බසින් සරලව ලියවුණු පොත්පත් වල අඩුවක් පෙනෙන්නට තිබෙන බැවින් එම අඩුව පිරවීම අරමුණු කරගෙන මෙම පොත රචනා කර ඇත. ජනතාව අතර මානසික ආබාධ පිළිබඳව ඇති අවබෝධයේ බොහෝ අඩුපාඩු ඇත. එමනිසා මානසික ආබාධ ඇත්තවුන් පිළිබඳව ගොඩ නැගෙන අසුබවාදී ආකල්ප නිවැරදි කිරිමේ උත්සාහයක් ලෙසත්, ඔවුන්ට සමාජ සාධාරණයක් ඉටු කරලීමට ගත් ප්‍රයත්නයක් ලෙසත් මෙම කෘතිය ඉතා හැඳින්විය හැකිය.
මෙහි කතුවරයා වන මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්.ඒ.එල්. වික්‍රමසිංහ මහතා අවුරුදු 25කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සේවය කර ලබාගත් දැනුම් සම්භාරය ද, විදේශීය අධ්‍යාපනය හා අත්දැකීම් ද උපයෝගී කරගෙන මෙම පොත සම්පාදනය කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Sulaba manasika abada – සුලභ මානසික ආබාධ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat