10% OFF
Sudhari-සුධාරි
රු900.00
‛සුධාරි’ ලිවීමේදී එය සාමාන්‍ය සම්ප්‍රදායට තරමක් පටහැණිව ගොඩනැඟීමේ දොළක් මා තුළ හට ගැනිණ. එහිදී උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණ දෙක සංකලනය කරමින් කතාව ඉදිරියට ගෙන යාම මගේ අරමුණ විය.
එමගින් කතාව වල්මත් වේදැයි යන සැකයක් මුලදී මා තුළ හට ගැනුණද එය ලිවීමේදී මා සැක කළ බාධක කිසිවක් මට බාධාවක් නොවීය.
මෙ පාඨක පාඨකාවියනගේ රස වින්දනයට මෙම බාහිර ආකෘති වෙනස හිරිහැරයක් වේදැයි මට සිතාගත නොහැක. එහෙත් මෙම ව්‍යායාමය ඔවුනට ගැටලුවක් නොවනු ඇතැයි මම සිතමි.







Reviews
There are no reviews yet.