20% OFF
Suba Saha Yasa – සුබ සහ යස
රු480.00
මහාවංසය විස්තර කරන ආකාරයට ‘යසලාලක තිස්ස’ යනු කවට රජෙකි. එසේ ම ‘සුබ’ නමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නො කළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථ කථනයකින් අප හමුවේ තබන ‘සුඛ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැලඳ ගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.










Reviews
There are no reviews yet.