10% OFF
Sri lankawe aparada neethiya samanya wyathireka-ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සාමාන්‍ය ව්‍යතිරේකය
රු1,125.00
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධි වගකීම පිළිබඳ මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis කෘතියේ සිංහල පරිවර්තනයේ දෙවන කාණ්ඩයයි මේ. මෙහි උම්මත්තක භාවය, මත් වීම, අවශ්‍යතාව, ත්‍රාසනය, පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය යන සාමාන්‍ය ව්‍යතිරේක සම්බන්ධයෙන් වේ.
මෙහි පළමු කාණ්ඩය මුල් කෘතියේ ඓතිහාසික පසුබිම හා මූලාශ්‍ර, අපරාධයක සම්පාදක මූල ධර්ම සහ කොරණත්වය යන මුල් පරිච්ඡේද තුනෙන් සමන්විතය.
මෙහි තෙවැනි කාණ්ඩය තැත් කිරීම, අනුබලදීම හා පොදු චේතනාව සම්බන්ධයෙන් වේ.
නීති ක්‍ෂේත්‍රයේ පුරෝගාමී කෘතීන් වූ මෙම ග්‍රන්ථ විදනර්ථන්ගේ බලවත් ඉල්ලීම මත නැවත මුද්‍රණය කරන බව සැලකුව මනාය.








Reviews
There are no reviews yet.