Keheli.lk

15% OFF

Soduru Madura Menfreya (Victoria Holt) – සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා(වික්ටෝරියා හෝල්ට්)

රු1,428.00

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ඩ්‍රියා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්‍රෝහී ක්‍රියා, ඊර්ෂ්‍යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.
ප්‍රසිද්ධ මෙන්න්ෆෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ට්‍රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘත්තය
සත්‍යයක් වන්නේද?

Weight 0.44 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Soduru Madura Menfreya (Victoria Holt) – සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා(වික්ටෝරියා හෝල්ට්)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat