Keheli.lk

20% OFF

Sohoyuriyo – සොහොයුරියෝ

රු720.00

* වෛද්‍ය සිසුවකු එල්ලා මරනු පිණිස ජීවමාන වූ විනිසුරුවකුගේ සිතුවම.
* ඒ පැරැණි නිවහනට ආ සැමගෙන් එම අද්භූත බලවේගය පැහැර ගන්නට උත්සාහ කළේ ඔවුන්ගේ ආත්මයන් ය.
* දරුවන් මරා කා දමනු පිණිස සුදු පැහැ වෘක ධේනුව මිනිස් වෙස් ගත්තේය.
* මියගියද විවාහ වීමට පැමිණෙන බව ශපථ කර කී පෙම්වතා.
* ගැලවී ගිය හිස් කබල ලබාගන්නට එම ඇටසැකිල්ල ආපසු පැමිණියේය.
* මියගියද ඇය තම මංගල ඇඳුම අයත් කරගන්නට තම සොයුරියට ඉඩ දුන්නේ නැත.
* විනිසුරු හා ජූරිය අපායේ සිට පැමිණි අය වූවත් එම නීතිඥයා මිනිසා මාරයාගෙන් බේරාගනු පිණිස තර්ක කළේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sohoyuriyo – සොහොයුරියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat