10% OFF
Siyak Wasaka Hudakalawa-සියක් වසක හුදකලාව
රු1,260.00
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි.
මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුවිශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.










Reviews
There are no reviews yet.