View cart “Akalika-අකාලිකා” has been added to your cart.
10% OFF
Siu rithu Sithuwili – සිව් සෘතු සිතුවිලි
රු900.00 රු810.00
තවත් විනාඩි කිහිපයකින් ලෝක කුසලානය අහසට එසවිම ගැන සිතන. ඩිප් මිඩ් විකට්හි පන්දු රකින නායක විරාත් කෝලි, තම බිරිඳ අනුෂ්කා ශර්මාට හාදුවක් සුළගේ පා කර යැව්වේය.
ක්‍රීඩා පිටියට පිවිසෙන මොහොතේදීම ජාලිය හමුවට පැමිණි ලූෂන් ගුරුසිංහ ඔහුගේ උරහිසට අත තැබුවේය. ”තමුසෙ කුලීකාරයෙක්ගෙ පුතෙක් වෙන්න පුළුවන්. ඒත් මං දන්නවා තමුසේ අර ගවුන්ඩ් එකේ ඉන්න හාදයට වඩා බුද්ධිමත් කියලා. මේක තමයි පුතා හැමදෙයක්ම දිනාගන්න පුළුවන් වෙලාව මේ කප් එක කියන්නේ අපේ ජීවිතේ. මේ කප් කියන්නේ තමුසෙගේ අනාගතේ. මේ කප් එක කියන්නේ තමුසෙගේ ප්‍රේමය යනවා, විකට් එකේ ඉන්නවා. තරිඳු තමුසෙගෙ තරඟකාරයා වුණත් සින්ගල්ස් ගහලා මිනිහට බැට් කරන්න දෙනවා. ඔළුව පාවිච්චි කරනවා. යනවා, කප් එක නැතිව මිසක් ආයේ එන්න එපා පුතා!”
Out of stock
Be the first to review “Siu rithu Sithuwili – සිව් සෘතු සිතුවිලි” Cancel reply









Reviews
There are no reviews yet.