Keheli.lk

10% OFF

Sithum Pethum Itukarana Chiththa Rupa සිතුම් පැතුම් ඉටුකරන චිත්ත රූප

රු414.00

මුදල් පිළිබඳව මිනිසුන් තුළ ඇති තවත් මිත්‍යාවක් වන්නේ මුදල් ලැබෙන්නේ වාසනාවට සහ සුඛ කාලයට බව ය. දියුණු වූ හෝ පොහොසත් වූ අයෙකු බවට පත් වූ අයෙකු පිළිබඳ ව කතා බහ කරන විට ඔබට පහන සඳහන් කියමන් අසන්නට ලැඛෙනු ඇත. “එයා හරි වාසනාවන්තයි”  “එයාගේ හොද වෙලාව” “එයාගේ වාසනාවට ඒක එහෙම වුණා” නමුන් මා ඔබට මේ පිළිබඳව යමක් පැවසීමට නැමතියි. වාසනාව කියා දෙයක් නැතැයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් මිනිසෙකුට ධනවත් වීමට හෝ තමන් කැමති තත්වයකට පත් වීමට වාසනාවෙන් කළ හැකි දෙයක් නැති බව මම ස්ථිරවම කියමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sithum Pethum Itukarana Chiththa Rupa සිතුම් පැතුම් ඉටුකරන චිත්ත රූප”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat