Keheli.lk

20% OFF

Sithaka wehesa – සිතක වෙහෙස

රු984.00

සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමිත් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. “සිතක වෙහෙස ̋ හැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවත් හා ගති පැවතුම් නිසා අසහනකාරි තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයත්ය. එබැවින් මේ පොත “සිතක වෙහෙස” භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙන් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්, සමාප් ආර්ථික මට්ටම්වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක්
නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Sithaka wehesa – සිතක වෙහෙස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat