10% OFF
Siri Lankawe Kirthimath Adi Hela Rajawaru – සිරි ලංකාවේ කීර්තිමත් ආදි හෙළ රජවරු
රු1,170.00
රටක ඉතිහාසය යනු එම රටේ ප්‍රවේණිය යි; පාරම්පරික උරුමය යි. අභිමානවත් ඉතිහාසයක් ඇති රටවල් වර්තමානයත් අනාගතයත් සංවර්ධනය කිරීම සඳහා අතීත සිරි විභුතිය ප්‍රාග්ධනයක් කර ගනිති. උරුමය නොදන්නා උරුමක්කාරයෝ ලෝකයා ඉදිරියේ හිඟමන් යදිති.
අභිමානයෙන් කථා කිරීමට තරම් පොහොසත් ඉතිහාසයක් නැති රටවල් ආරූඪ කරගත් පුහු ආඩම්බරයකින් හැසිරෙති.
අද සිරි ලංකාව මුහුණ පා සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වයට හේතුව සිරි ලාංකිකයන් තමන්ගේ උරුමය නොදැනීමයි; තම මුතුන් මිත්තන් ගොඩනැගූ සංස්කෘතිය අවඥාවෙන් බැහැර කිරීම යි. අප රට වැටී තිබෙන වහල් භාවයෙන් මුදවා ගැනීම සඳහා ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ මෙතෙක් අප වෙතින් සැඟවී තිබුන අපේ උත්තරීතර ඉතිහාසය මතුකර එම ඵෙතිහාසික කරුණු ආභාසයෙන් අනාගතය ගොඩ නැගීම යි.










Reviews
There are no reviews yet.