20% OFF
Saba Minisekuge Kathawak-සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු880.00
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ.ඉතා නවීන අවි වලින් සන්නද්ධ ඩිවිෂන් 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්රමණය කලේ හදිසියෙනි. යුද්ධය ප්රකාශ කිරීමක් පවා නොකැරමිනි.
හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනයේ සමෘධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුධ හමුදාවෝ බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්රහණ වලින් මත් වී සිටියහ.
හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ රටවල් පරාජය විය.
Availability: In stock









Reviews
There are no reviews yet.