Keheli.lk

10% OFF

Sasara Diganthaya සසර දිගන්තය

රු450.00

සකල මානව ධර්ම හිම කැට මෙන් කඩා හැලී දිය වී යන සමාජයක ස්වාර්ථය, කෛරාටික කම, අසීමිත රාගාසාව උතුම් ප්‍රතිලාභ ලෙස ගනිමින් ජිවත්වන ස්ත්‍රී පුරුෂයින්ගේ චර්යාවන්ද, ඔවුන්ගේ අන්තො ජටා බහි ජටාවේ යථාර්ථය ද ” සසර දිගන්තය” නම් මේ ප්‍රබන්ධය රූපණය කර දක්වන්නේ අපූරු රංගනයක් සේය. එය ගරා වැටෙමින් පවත්නා සමාජයක අවධානයට ලක් විය යුතු, පරිකල්පනය අවදි කළ යුතු තවත් පැතිකඩක් ලෙස නම් කළ හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sasara Diganthaya සසර දිගන්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat