Keheli.lk

20% OFF

Sarwathra Maini – සර්වත්‍ර මායිනි

රු552.00

ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහතක ගැබිනි මවක් තම දරුවා ප්‍රසූත කිරීමෙහි ලා මහත් පරිශ්‍රමයක් දරන අයුරු නිමාංගාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දාසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්‍රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනු ලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය.එම කුටියෙහි වූ සියල්ලෝම ඇයට වශී වූවන් මෙන් ඇය පවසනා සියල්ලම පාහේ ඉටු කිරීමට සමත් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sarwathra Maini – සර්වත්‍ර මායිනි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat