Keheli.lk

10% OFF

Sarthakathwaye visista piyawara-සාර්ථකත්වයේ විශිෂ්ඨ පියවර

රු1,080.00

සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මනස සොයා ගන්න.

ව්‍යාපාර

• මාපිය වගකීම්

• අධ්‍යාපනය

• අන්තර් සම්බන්ධතා

මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි.

බිල් ගේට්ස්

අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් S. ව්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි. සහජ දක්ෂතා යන්නට අභියෝග කරන ඇය සහජ දක්ෂතා යනු ස්ථාවර මනසේ සීමාවක් බවත්, එය අභිභවා වර්ධන මනස ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගතහැකි ආකාරයත් විස්තර කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sarthakathwaye visista piyawara-සාර්ථකත්වයේ විශිෂ්ඨ පියවර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat