20% OFF
Sarasavi diyaniyo – සරසවි දියණියෝ
රු600.00
සහෘදයෙකුගේ සිත්හි පහළ වන හැඟීම් අතුරින් ප්‍රේමය තරම් ප්‍රබල වෙනත් මනෝභාවයක් ඇද්දැයි නො දනිමි. මානව සම්බන්ධතා පිළිබඳ කතාන්තරය ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක් ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහි වූ නිර්මාණ බව පෙනේ. ඒ ඒ ආගම්වල නායකයන් පවා ‘මෛත්‍රිය’ ‘ප්‍රේමය’ ‘ස්නේහය’ වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි. ප්‍රේමය පිළිබඳ ඇතැම් වෘතාන්තයක් අවසන් වූයේ ‛පේමතෝ ජායතී සෝකෝ’ යන අනුභූතිය තවත් තහවුරු කරමිනි. සන්නස්ගලගේ ‛සරසවි දියණියෝ’ ප්‍රේමය පිළිබඳ මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි.









Reviews
There are no reviews yet.