10% OFF
Sapumali – සපුමලී
රු1,260.00
” අර වසවර්තියා කරදර කරන්න ආවා නේද..? මම මග දිගට ම හිත හිතා ආවේ.. උඹට කරදරයක් එහෙම කරේ නැ නේද..?” යි කුසුමක්කා මගෙන් සෘජුව විමසුවා ය. මම කඳුළු වැහෙන දැස්වලින් යුතුව ඇ දෙස බලා සිදුවූ සියල්ල ඒ සැටියෙන්ම හෙළි කළෙමි.”
හාමු මට කරදර කරන්න ආවා අක්කේ.. කවුදෝ පිරිමි ළමයෙක් ඇවිත් හාමුට ගහලා මාව බේර ගත්තා.. කාට හරි කිව්වොත් මාව මරනවා කිවුවා.. අනේ අක්කේ ලොකු නෝනටයි, ලොකු බෙබිටයි නම් කියන්න එපා…”
මම හඬා වැටෙමින් ඇයට පොරොන්දු කරවා ගත් අතර ඈ මගේ හිස අතගාමින් මා අවැසීමට උත්සාහ කළාය.
මං හිතුවා ඕක.. ඔය ජරා මිනිසා ආව දවසේ ඉඳන් මේ බංගලාව විනාශ වුණා. ලොකු නෝනත් උගේ ලස්සනට රැවටිලා, අනේ මන්දා.. ආයේ නම් උඹව තනි කරලා යන්නෙ නෑ…”










Reviews
There are no reviews yet.