15% OFF
Santhrasa – සන්ත්‍රාස
රු850.00
නිරුවත් ගැහැනියගේ උස් සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක ඇතිබවක් නොපෙනෙන අර බිත්ති සිදුරට ඉදිරියෙනි.
“ඉදපිය උඹට….”
දත්මිටිකමින් ජැක්සන් කාමරේ බෝලකූඩුවේ එල්ලෙමින් තිබූ බඳපටිය අතට ගත්තේය. මේ බඳපටිය භාවිතා වුණේ කාගේවත් ඉණක රැදෙන්න නොවේ. මේ කුඩා ගෙය ඇතුළේ රාත්‍රීකාලයේදී මේ බඳ පටිය භාවිතා වුණේ වෙනස්ම කටයුත්තකටය. ජැක්සන් ඉහළට එසවූ බඳ පටිය වැරෙන් නිරුවත් ගැහැනියගේ පිටට පතිත කළේය
“චටාස්…! ”
“උන්ග්…!
ඇගේ සිරුර වේදනාවෙන් වෙව්ලම් කෑවේය. වෙව්ලා ගියේ ඇය පමණක් නොවේ. කාමර දෙකයාකළ සිදුරෙන් බලා උන් කුඩා ඇස් දෙකද තිගැස්සිණ.
Out of stock








Reviews
There are no reviews yet.