15% OFF
Sansun Dehen – සන්සුන් දැහැන්
රු1,190.00
සියල්ලට වරදකරු තමා මිස සමාධි නොවේ. ඒ කොතැනක වත් අබමල් රේණුවක තරමින් හෝ සමාධිගේ වරදක් නැත. පළමුව ඈ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියාය. බොහෝ ඉවසීමෙන් බලා සිටියාය. ඇගේ සිත එහෙම පිටින්ම බිඳී විසිරී ගියේ පියා මිය දිනයේ විය යුතුය. එතැන් සිට ඈ තමාව අත්හැරියේ නිහඬමය. අත්හැරීම තමා සිතුවාට වඩා බොහෝ දැඩි තීරණයකි. නැවත ආප හැරීමක් හෝ සමාව දීමක් සමාධිගෙන් බලාපොරොත්තු නොවිය යුතු බව ශමෙල් තේරුම් ගත්තේය. දැනටමත් ඈ තම අත පොවන මානයෙන් ඉහළට ගොස් අවසානය. දැහැන් ඒ බව තම ඇස් පනාපිටම ඔප්පු කර පෙන්වා ඇත.








Reviews
There are no reviews yet.