Keheli.lk

15% OFF

Sankaya awana – සංඛ්‍යා අවාන

රු382.50

ප්‍රාථමික දරුදැරියන් හට 0 සිට 9 දක්වා ඉලක්කම් හඳුනාගැනීමට හා ඒවා භාවිතයෙන් කළහැකි ගණිත කර්ම අවබෝධය ලබාගැනීම සඳහා යොදාගත හැකි අධ්‍යාපනික මෙවලමකි. 0 සිට 9 දක්වා ඉලක්කම් හඳුනාගැනීම, ඉලක්කම් භාවිතා කර සංඛ්‍යා සාදා ගැනීමට පෙර හා පසු සංඛ්‍යා හඳුනාගැනීමට, සරල එකතු කිරීම් හා සරල අඩු කිරීම් සඳහා මෙය භාවිතා කර හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sankaya awana – සංඛ්‍යා අවාන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat