*** 2022 ස්වර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි ***
10% OFF
Sandyanandaya – සන්ධ්‍යානන්දය
රු1,125.00
*** 2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත නවකතාව ***
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා. ඒත් මොකදෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ. කවුරු හරි දකී කියලද? නෑ- දැක්කත් ඇති ප්‍රශ්න මොකද්ද?









Reviews
There are no reviews yet.