Keheli.lk

20% OFF

Sahurda antha-සහෘද අන්ත

රු680.00

‘ඔයා පක්ෂපාතී රුසියාවට ද?.’ මගේ මුව්න් පිටවූවත් එම වදන් බොහෝ ආගන්තුකව මට දැනුණි.’
මං පක්ෂපාතී ඔයාට.’
මට එක්වරම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජයය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලී හා විචිත්‍රවත් දේ වෙනුවෙන් දැමෙන්නකි. පෙළපාලිය යන විට මැට් හිසෙහි රැඳි තෝප්පිය ගලවා ආචාර කරයි.
‘රුසියාවටද? ඇමෙරිකාවටද?’
‛ඇමෙරිකාව. ඇත්තට ම ඇමෙරිකාවට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ.’
‘මං දන්නවාද?
’මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ. ‛ඔයාට හැමතිස්සෙම තෝරාගැනීමක් තියෙනවා.’
‛රුසියාවේදී නෑ.
මම නිහඬවීමි.
ඔයාගේ පක්ෂපාතීකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාවට.’
පැහැදිලිවම. මුලින්ම මං විශ්වාස කරන්නේ මං කරන දේ. මං රුසියානුවෙක්. අනෙක මං හිතේ තියෙන අදහස්වලට අලුත් අදහස් දමපු කෙනෙක්.බලහත්කාරයෙන් වෙනස් කරපු කෙනෙක්. ඒත් දැන් මං ජීවත්වෙන්නේ මෙහේ. ඒ හින්දා ඇත්ත දකිනවා.’
‘ඒ ගැන මට නොකිව්වේ ඇයි?’
‘මං ඒක කියන්නේ කොහොම ද?’
‘මයෙත්තෙක්ක ඔයා අවුරුදු දහයක් ජීවත්වුණා. ගෙවිච්ච ඒ අවුරුදු දහයේ එකම එක දවසකවත් ඔයා ‛විව්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.’ කියලා ඔයා නිකමටවත් කිව්වේ නෑනේ.’

Reviews

There are no reviews yet.

Be the first to review “Sahurda antha-සහෘද අන්ත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat