Keheli.lk

15% OFF

Sagawunu Sankethaya-සැඟවුණු සංකේතය

රු2,252.50

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද?
අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ලන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sagawunu Sankethaya-සැඟවුණු සංකේතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat