20% OFF
Ros Menewiyage Diyaniya – රෝස් මෙණෙවියගේ දියණිය
රු1,280.00
උමතු ආලයක සිරකාරියකව සිටි ඇයට, කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව පිළිබඳව කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හෝකින්ගේ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වුයේ ද නැත. තමා සොයා ගත්තේ පරිපූර්ණ ප්‍රේම වන්තයෙකි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවා ය. තෘප්තිමත් නොවූ ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණ වන්දිය වූයේ ඇය සිතින් මවාගත් ඇගේම ප්‍රේමය විය.









Reviews
There are no reviews yet.