Keheli.lk

10% OFF

Ridi Thiranganawa – රිදී තිරංගනාව

රු1,854.00

රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නො ව පක්ෂ භේදයකින් ද පන්ති භේදයකින් ද තොර ව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය චිත්‍රපට උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක් ද බඳු ය. දකුණු ආසියාවට අනන්‍ය වූ පැරණි කතා කලාව තුළ ‛රිදී තිරංගනාව’ නිදහසේ සැරිසරන්නී ය. එහෙත් සාමාජීය අගයන් ද ඇගේ ම ජීවන අත්දැකීම් ද ඇගේ ජීවිත හැඩය නිර්මාණය කොට ඇත. මනෝ විද්‍යාඥවරියක ගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත භාෂාවක් හා සුසංයෝග වී අපේ කාලයේ දේශපාලනය විනිවිද දකින මෙය මෙරට නවකතා කලාවේ සන්ධිස්ථානයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Ridi Thiranganawa – රිදී තිරංගනාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat