Keheli.lk

20% OFF

Richard De Soysa Nihada kala Hada – රිචඩ් ද සොයිසා

රු800.00

ජගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය.

සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු නැති කළ, මුළු රටට ම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීතසිද්ධිය යට ගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්‍ය ත්‍රස්තවාදීන් කෙතරම් වලිකෑවත් එය හරි ගියේ නැත.

ඒ වෑයම නිමා වූයේ භීෂණය, මර්දනය නිර්මාණය කළ රාජ්‍ය නායකයාම එම භීෂණයට ගොදුරු වීමෙනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Richard De Soysa Nihada kala Hada – රිචඩ් ද සොයිසා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat