View cart “Santhana Githika-සන්තාන ගීතිකා” has been added to your cart.
10% OFF
Rathu Kamisa Saha Venath Katha – රතු කමිස සහ වෙනත් කතා
රු350.00 රු315.00
රතු කමිස හා වෙනත් කතා සුනේත්‍රා රාජකරුණානායක ගේ තෙවන සිංහල කෙටි කතා සංග්‍රහය වේ. “අටේනිං එජ්” ඉංග්‍රීසි කෙටිකතා එකතුව සඳහා සුනේත්‍රා රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනා ගත්තා ය.
කතුවරිය ගේ “කෙටි පණිවිඩය හා දිග කතා” එකතුවේ කතා කිහිපයක් දෙමළ, තෙළිඟු, මලයාලි හා ඉංග්‍රීසි භාෂාවලින් ද පළ වී ඇත.
70 දශකයේ සිට පුවත්පත් හා සඟරාවලට කෙටිකතා 60 ක් පමණ ලියා ඇතත්, කතුවරිය එම කතා පොත් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට උත්සුක නො වූවා ය.
රතු කමිස හා වෙනත් කතා මගින් සුනේත්‍රා ශ්‍රී ලංකාවේ මෙන් ම, තමිල්නාඩුවේ ජන ජීවිතය ද විවරණය කරන්නී ය. සංකීර්ණ මානව සබඳතා මැදහත් සිතින් විමසන්නී ය. සියුම් මනෝ භාවයන් නිරාවරණය කරන්නී ය.
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.