20% OFF
Rathu kadaure rana hada-රතු කඳවුරේ රණ හඬ
රු448.00
බිම වැටී සිටි රන නයිට්වරයා අපහසුවෙන් නැගී සිටියා. ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇදගොස් සෑදලයේ තිබූ කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.
“එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණ, කඩුවට
කඩුව”
ශ්රීමත් ඇන්ඩෲ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.
“තරඟයේ නීතිරීති වලට ගරු කරනු. මේක සාමයේ සංග්රාමයක්” “මේක සාමයේ සංග්රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට එරෙහිව
ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේ යුද්ධය කෙළවර වෙන්නේ මරණයෙන්”
රතූ නයිට්වරයා වියරුවෙන් ඛෙරිහන් දුන්නා.







Reviews
There are no reviews yet.