15% OFF
Rathriya-රාත්‍රිය
රු382.50
‘රාත්‍රිය’ වනාහි ලෝක ඉතිහාසයේ දැවැන්තම කළු පැල්ලමක් වන දෙවන ලෝක මහා සංග්රාම අවධියේ එක් අනුවේදනීය සිදුවීම් පෙළක් පිළිබඳ පුවතයි. ගැටවර වියේ දී යුද්ධයේ සහ සමූල ඝාතනයේ රුදුරු අත්දැකීම තුළින් පරිතාප බවට පත්කරන ලද්දකුගේ අතීතාවලෝකනයයි. සිය දිවියේ සිදුවීම් බහුල, අති දුෂ්කර එමෙන්ම කොලු කාලසීමාවක් අලලා එලී වියෙසෙල් විසින් රචිත මේ ස්වයංලිඛිත චරිතාපදානය රුහිරු පවසින්, බලකාමයෙන්, එමෙන්ම වර්ගවාදයෙන් ද ඇවිළෙන ලොවට හද කම්පාකරවනසුලු පාඩමක් කියාදෙයි. ඒ අන් කිසිවක් නොවේ. මනුෂ්‍යත්වයේ වටිනාකමයි.








Reviews
There are no reviews yet.