20% OFF
Ramses-5-රැම්සීස්-5
රු1,120.00
“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්, මා බෙහෙවින් අගයන. එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්. මට මේ බර දරාගත හැකිවේ ද?”
-සේටෝ
“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම්, මා ඔබේ මිතුරා වන්නේ කෙසේ ද?”
-ආශා
“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට.”
-මෝසස්
“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි. ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”
-සෙරමන්නා
“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”
-ආමේනි









Reviews
There are no reviews yet.