20% OFF
Ramses-4-රැම්සීස්-4
රු1,200.00
“මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, “තම ජනතාව සතුටින තබන්නා” යන්නයි. කෙසේද එය කළ යුතු? මා-ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්. එවිට ඔවුන් මනුෂ්‍යයා වෙත ආශීර්වාද දක්වනවා.”
“මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්.”
“සත්‍යයි. ඈ සමඟ. ඈ වෙනුවෙන් සියල්ල සිදු වන්නේ. අවශ්‍යයි මට තනන්නට සිහිවටනයක්; ඊජීප්තුව හා නුබියාව ආරක්ෂා කරමින්. අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන!”
“ඔබ තෝරාගත්තා ද ස්ථානයක්?”
“නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අබු සිම්බල් නමින්. එතැන හාතෝර් දෙවඟන ඇගේ මුද්‍රාව තැබූ ස්ථානයක්. තරු රැජින, ආදරයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්. ඒ ආදරයයි මා නෙෆටාරිට පුදන්නට සූදානම් වෙන්නේ. ඒ තිළිණය ඇය සදාකාලිකව ම “අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.”








Reviews
There are no reviews yet.