Keheli.lk

20% OFF

Ramses-රැම්සීස්

රු1,120.00

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සාස් II; දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත්‍රයා නම් විය.
පාරාවෝ සේට්; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය.
සේව්ගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයෙකු වූ රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට,ලොව දිනන්නට සේට් උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස්ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆටාරි…………
මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට; විශ්වාසී මිතුරන් තිදෙනෙකු පමණි. පාසල් මිතුරෙක් වූ යුදෙව්වා, මෝසස්; සර්පයින් වශී කරන සේටෝ, පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලු දෙනා සමග අනාගතය ජය ගැනීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

Reviews

There are no reviews yet.

Be the first to review “Ramses-රැම්සීස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat