Keheli.lk

15% OFF

Rajina-රැජින

රු1,402.50

*** 2017 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත නවකතාව ***

මේ වූකලී,
නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම,ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය.
එපමණකුදු නොව,මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rajina-රැජින”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat