10% OFF
Punna පුණ්ණා
රු504.00
“එලෙසින් මඳ වෙලාවක් ගෙවී ගියේ ය යළිත් වරක් සියොළඟම උණුසුම් වි යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවාය. පෙර මෙන් නොව මුළු ගතම හිරිගඩු පිපෙන තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය. උණුසුමේ පහස දැඩිවත්ම සිය දැස් පවා අඩවත්ව යන්නාක් මෙන් ඇයට දැනෙන්නට වූවා ය ජිවිතයේ අන් කිසි දිනෙක නොලද සුවයක් ඇගේ මුළු මහත් සිරුර පුරා ගලා යමින් ඇය මහත් වූ සන්තුෂ්ටියක් අත්කර ගත්තාය.”







Reviews
There are no reviews yet.