Keheli.lk

15% OFF

Punaruthpaththiya – පුනරුත්පත්තිය

රු1,487.00

මේ සංකීර්ණ ප්‍රාකාරය තුළ බොහෝ රහස් මිහිදන්ව පවතී.මමද ඒ රහස් අතරින් එකක් වෙමි.

මනස සැකසීමේ ක්‍රමවේදය අත්හදා බැලීමෙන් අනතුරුව සෙරපිනා දැන් ඇයව නිර්මාණය කළ සමාගමට පක්ෂපාතී මෙන්ම අවනත තැනැත්තියක් වී ඇත.
නමුත් ඉතා ඉක්මනින්, ඩයෝටෙක්ලාගේ විවාදාපන්න. නවතම ජානමය නව්‍යකරණයන් වෙළෙඳපොළට හඳුන්වා දීමේ ප්‍රචාරක සංචාරයේදී, ඇයගේ මනස නැවත කැරලි ගැසීම ඇරඹීය. ඇයගේ අතීත ජීවිතය මෙන්ම අතීත ආදරයද යළි ඇයගේ මනස ව්‍යාකූල කිරීමට සමත් විය.
බොහෝ රහස් එළි වෙන්නට ගත් අතර ඩයෝටෙක්ලා පාලනය කරන ලෝකය දිනෙන් දින යථාර්ථයක් බවට පත් වෙමින් පැවතිණි. තමන්ගේ සැබෑ පක්ෂපාතීත්වය රඳා පවතින්නේ කුමන පාර්ශ්වය මතදැයි තෝරා ගැනීමේ වගකීම පැවරුණේ සේරාටයි.
නමුත් ඒ තේරීම ඇතැම් විටෙක ඇය ආදරය කළ සියල්ලන්ගේ විනාශය වීමටද ඉඩ සලසනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Punaruthpaththiya – පුනරුත්පත්තිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat