10% OFF
Punaragamanayaka Rakthamaya Bhishanaya – පුනරාගමනයක රක්තමය භීෂණය
රු900.00
”ඩයෝනිසස් දෙවිඳු හා සම ඩ්රැක්යුලා ඉස්තාන්බුල් හි අවුල් සහගත වාතාවරණයක් මූර්තිමත් කරයි. හේ මහත් ව්‍යසනයක් පරිද්දෙන් ඉස්තාන්බුල් නගරය කළඹවයි. බිහිසුණු අවතාර දඩයම් කරන්නා වූ කණ්ඩායමක් ඉස්තාන්බුල් හි ඩ්රැක්යුලාගේ අශුභ පැමිණීම ඉක්මනින්ම හඳුනා ගනියි. පූර්ව අනතුරු ඇඟවීම් ඔස්සේ වඩාත් ප්‍රවේශම් සහගතව ඔවුහු ඉස්තාන්බුල් හි මතු වුණු බිහිසුණු ආත්මයන්ට එරෙහිව සටන් වදියි. අනතුරුව ඔවුහු එහි සමාජ සමතුලිතතාවය නැවතත් රැක ගනු ලබයි. ඒ ඩ්රැක්යුලා ගේ ඉස්තාන්බුල් හි භීෂණයේ කතාන්තරයයි.










Reviews
There are no reviews yet.