10% OFF
Puligu – පුළිඟු
රු351.00
“කව්ද දන්නෙ බං…
ගෑනු විස්වාස කරන්ඩ පුළුවං කාටද? ඒකි බුදිය ගත්තෙ මාත් එක්ක විතරයි කියලා සහසුද්දං කියන්නෙ කොහොමද…?
ඔය ළමයත් මගෙද වෙන මොකෙක්ගෙ හර්ද කියලා කව්ද දන්නෙ…”
තවත් කිසිවක් නොපැවසූ ගුණපාල උදලු ගාන්නට පටන් ගත්තේය. ඕනෑම ගැහැනියක සමඟ නිදිවදින අසමජ්ජාතියෙකු අන්තිමේදී කියන්නේ ඔය කතාව බව ඔහු කලකිරීමෙන් සිතුවේය.
“කොල්ලයි බල්ලයි දෙන්නම එකයි කියන්නෙ කට කහනවටයි”
“මොකක්ද කිව්වෙ?”
බණ්ඩාර කෝපයෙන් ප්රශ්න කළේ ඒ කියුම හරි හැටි නොඇසුණු නිසා නොවේ, තවත් වරක් අසන්නටද කෝපය තවත් වඩවාගන්නට ද උවමනා වූ නිසාය.










Reviews
There are no reviews yet.