10% OFF
Prithimath Vivaha Jeewithayak Sadaha – ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා
රු427.50
මේ කෘතිය ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා, යුග දිවි ගෙවන මිලියන ගණනක් අඹු සැමියන්ට තමන්ගේ සබඳකම් වෙනස් කරගැනීමට උදව් වී ඇත. නූතන සම්භාව්‍ය කෘතියක් වශයෙන්ද හැඳින්වෙන මෙම ග්‍රන්ථය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම තමන් එකිනෙකාගෙන් කොතරම් වෙනස් වන්නේද සහ ඝට්ටන නොමැතිව තම සබඳකම් වර්ධනය කරගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.
දිගුකාලීන ස්ත්‍රී – පුරුෂ සබඳකම් ගොඩනගා ගැනීමටත්, එකිනෙකාගේ මනෝභාවයන් වටහා ගැනීමටත්, සිය බිරිඳ හා සැමියා සමඟ එකට එක කියා ගැනීමේ වේදනාවෙන් නිදහස් වීමටත් මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.
Reviews
There are no reviews yet.