Keheli.lk

20% OFF

Pota anaya saha murichchiya-පොට ඇණය සහ මුරුච්චිය

රු320.00

‘අයියා මට හිතෙනව පිරිමින්ට වගේ නෙමෙයි ගෑනියෙක්ට එයාගේ පිරිමියා වෙනස් වෙනකොට දැනෙනව කියල. අයිය මට දැනුණ. මාත් එක්ක කතාකරන එයාගේ කටහඬ වෙනස්වුණා, රළුවුණා, එයා කෑම කන ප්‍රමාණය වෙනස් වුණා, අඩුවුණා. එයා ගෙදර ඉන්න වෙලාව අඩුවෙනව, මාත් එක්ක නිදාගන්ඩ උනන්දුවක් කැමැත්තක් නෑ, එයා දරුවට දක්වන ආදරය එහෙම නැත්නන් දරුවත් එක්ක ඉන්න වෙලාව අඩුවේගන අඩුවේගන යනව. ඇයි එයාගේ හිත තියෙන්නේ වෙන තැනක, ඒ වගේ ම යටිහිත දන්නව එයා දැන් කරන්නේ වැරැද්දක් කියල.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Pota anaya saha murichchiya-පොට ඇණය සහ මුරුච්චිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat