20% OFF
Poddi – පොඩ්ඩි
රු640.00
මේ ඔබෙත් මගෙත් දරුවාගේ කතාව යි.
නෑ… එහෙම නෑ නේද කියා දෙගිඩියාවෙන් සිතුවත්, එහෙම වෙන්න බැරි කමක් නෑ නේද…? කියා යටි හිත මොර දෙන කතාවයි…
ඒ විතරක්ද…?
නැත…
ඔබට ඔබේ දියණියගේ දෑත් හරි පරිස්සමෙන් අල්ලා ගන්නට බලකරන කතාවයි….
තවත් අයුරකින් මේ ගැන කීවොත්
මේ මහා භද්‍ර කල්පයේ
මේ මහ පොළොවේ තැනක ඉපදුණු ගැහැනියක මුහුණ දුන්
රුදුරු ඛේදනීය ඉරණම් කතාව යි…









Reviews
There are no reviews yet.