20% OFF
Piyage papayo – පියාගේ පාපයෝ
රු1,720.00
ලෝකයෙන් වසං වනු පිණිස ටොම් බ්රැඩ්ෂෝ යන නමින් අමෙරිකාවට පා තබන හැරී ක්ලිෆ්ටන් අත්අඩංගුවට පත්ව වරදකරුවකු ලෙස යැවෙන්නේ ලවෙන්හම් බන්ධනාගාරය වෙතය.
තම පුතු ගේ පියා සොයා අමෙරිකාවට එමා පා තබන්නේ දෙවැනි ලෝක සංග්රාමය ඇවිළෙමින් තිබියදී ය. හැරී ගේ අත්දැකීම් සහිතව නිකුත් වන ‘සිරකරුවකුගේ දිනපොත’ හි කතුවරයා මැක්ස් ලොයිඩ් වන්නේ කෙසේද ? අමෙරිකාවේ ප්රකට නීතිඥ ජෙන්ක්ස් සමග ගැටෙන්නට තරම් එමා ශක්තිමත්ද ?විශේෂ වැඩ පිළිවෙළක් යටතේ යුද බිමට යැවෙන හැරී ගේ ඉරණම කුමක්ද ?
පියකු නැති දරුවකු සමග එමා මෙලොව තනි වේවිද ?









Reviews
There are no reviews yet.