Keheli.lk

20% OFF

Pirimiyawa Kiyavamu – පිරිමියාව කියවමු

රු560.00

රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මාගසික රෝගීගේ නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.

රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජීවත්වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Pirimiyawa Kiyavamu – පිරිමියාව කියවමු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat