Keheli.lk

15% OFF

Piduru Piyassa – පිදුරු පියස්ස

රු935.00

අක්කා, ඔයාගෙයි අයියගෙයි බත් මුල් ටිකවත් බැඳගන්ට.. මට ඔක්කොම කරන්ට වෙලාව මදි ..”

“වෙලාව මදි වෙන්නෙ කොහොමද… ඔයා අපි වගේ රස්සාවකට යනවයැ…?

සසංකාගේ දෑසට කඳුළු පුරා එන්නට මහා වේලාවක් ගත වූයේ නැත.

“රස්සාවකට ගිහින් පොතක් අත්සන් කරන් නෑ තමයි.. හැබැයි මාත් කරන්නෙ රස්සාවක්.. මගෙ රස්සාව ගොවි රස්සාව,, මාත් උදේ පාන්දර ම මගෙ කුඹුරු හේන් වලට යන්ට ඕන.. එවුවට වතුර බඳින්ට ඕන.. එවුවයෙ වල් ගලවන්ට ඔන. එවුවා බලාගන්ට ඕන.. ගොවිතැන කියන්නෙ මං හම්බ කරන් කන රස්සාව. ඒකට මාත් ඔය දෙන්නා ගේ ම උදේම පිටත් වෙන්ට ඕන..”

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Piduru Piyassa – පිදුරු පියස්ස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat