15% OFF
Petalge pransha sawariya ( suruwiru soyuriyo ) – පේටල්ගේ ප්‍රංශ සවාරිය ( සුරුවිරු සොයුරියෝ )
රු306.00
ඇනී ගේ බලය – අවශ්‍ය ඕනැම වෙලාවක වැඩිහිටියෙකු ලෙස හැසිරීමේ හැකියාව
තෑග්ග – දම් පැහැති මුද්දක්
ඩුරින්ඩා ගේ බලය – සීනියා හැර අනිත් ඕනෑම අයෙකු ගල් කිරීමේ හැකියාව
තෑග්ග – කොළ පාට කරාඹු යුවලක්
ජෝර්ජියා ගේ බලය – නොපෙනී සිටීමේ හැකියාව
තෑග්ග – රන්වන් මුහුණ බලන කණ්ණාඩියක්
ජැකී ගේ බලය – දුම්රියකට වඩා වේගයෙන් දිවීමේ හැකියාව
තෑග්ග – රතු පාට කබායක්.
මර්සියා ගේ බලය – දුර ඇති දෙයක් දැකිමේ හැකියාව තෑග්ග – දම් පාට කබා ගවුමක්









Reviews
There are no reviews yet.