Keheli.lk

15% OFF

Percy Jackson saha vangagiriye satana-පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

රු1,232.50

අවංකවම කියනවා නම්, තවත් ඉස්කෝලයක් පුපුරවා දාන්න මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න උපද්‍රව වලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලුට පෞරාණික වංගගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න ද, අපි හතර දෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න…

Reviews

There are no reviews yet.

Be the first to review “Percy Jackson saha vangagiriye satana-පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat