15% OFF
Pendorikhi manaliya-පෙන්ඩොරික්හි මනාලිය
රු1,530.00
පෙන්ඩොරික් මනාලියන් හා බැඳුණු පුරාවෘතය පිළිබඳව ෆේවල් ෆාරිංටන් දැනගන්නේ, එහි කඩවසම් උරුමකරු රොක් පෙන්ඩොරික් සමඟ විවාහ වී පෙන්ඩොරික් මැඳුරට පැමිණි පසුව ය.‘මරණය අප වෙන් කරන තුරු’ යන විවාහ පොරොන්දුව නව මුහුණුවරක් ගන්නා බව ෆේවල්ට පැහැදිලි වෙයි.
Out of stock








Reviews
There are no reviews yet.