20% OFF
Pemathura-පෙමාතුර
රු720.00
ඔබ ඉන්න බව හිතේ රජවී
හිතට දැනුනත් ම වෙලාවක
ඔබත් දන් නැති බවක් දන්නෙමි
මහිත තිබුණෙම හුදෙකලාවක
උදේ අරුණේ ඔබේ ඇසුරේ
ගෙවුණු කාලයෙ හැම වෙලාවක
රැයේ අඳුරේ අඳුර නොදැනේ
පහන් එළියකි ඔබෙ හිනාවම
සීත පිහිට සුදු වලාවන්
ලිහී පොළවට ආ වෙලාවක
හමන පවනේ සීත නොදැනේ
හිතම උණුසුම් ඔබේ දයාවට
ශකුවි










Reviews
There are no reviews yet.