15% OFF
Pele ginnen upannemi-පේලේ ගින්නෙන් උපන්නෙමි
රු1,402.50
පා පන්දු යනු කුමක් දැයි නොදන්නා මිනිස්සු පවා පේලේ හඳුනති. බ්රසීලියානුවන්ගෙන් එක් පරම්පරාවක උන් විශිෂ්ටතමයන් පිරිසක් ලොව පුරාම එක සේ, එදා මෙදා තුර පාපන්දු ක්‍රීඩාවේ නියැලුණු අතිදක්ෂම පාපන්දු ක්‍රීඩකයන් පිරිස ලෙස පිළිගනු ලැබේ. ඔහු තෙවරක්ම පන්දු ලෝක කුසලානය බ්‍රසීලයට ගෙනෙන්නට දායක අතර ඉහළම ගෝල සංඛ්‍යාවක් ලබා ගැනීමේ වාර්තාව ද උසුලයි.










Reviews
There are no reviews yet.