15% OFF
Pattapal borukaraya-පට්ටපල් බොරුකාරයා
රු1,096.50
රිචඩ් ක්රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.
මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරිවනු ඇත. අනෙක් පුද්ගලයා පරලොව යාම නිසැකය. මොවුන්ගේ ක්රියාකාරකම් ගැන සළකා බලන විට
ප්රාන්ත පොලීසියත්,ෆෙඩරල්පොලීසියත් අසරණ බව පෙනී යයි.









Reviews
There are no reviews yet.