20% OFF
Parisiye premayak – පැරීසියේ ප්‍රේමයක්
රු720.00
අම්මා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විවාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සේජ්වින් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමීමෙක්ම වෙයි කියලාත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දිලා මරන්නත් උත්සාහ කළා.
ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරීනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව විදිහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා ගියා.
හැබැයි නොරීනාගේ ජීවිතයට එල්ල වෙලා තිබුණ තර්ජනය නම් නැතිවෙලා ගියේ නෑ. කුඩම්මාගේ මිනීමරුවෝ නොරීනාව ලුහුබැඳගෙන පැරීසියටත් ආවා… සුරූපී නොරීනාගේ ජීවිතයට පැරීසියේදී මොන වගේ ඉරණමක් අත් වේවිද.. ?










Reviews
There are no reviews yet.